ඔබ දුටු ඒ මුල් දිනේ

Oba Dutu Muldine Chords by Gypsies (ජිප්සීස්)
Lyrics
Chandra Dewadithy
Music
Sunil Perera (සුනිල් පෙරේරා)
Key
F
Key
Intro
--------------------------------------
F | C | Bb | Eb
Bb | C | - |
Verse 1
--------------------------------------
Fඔබ දුටු ඒ Cමුල් දිනේ
Aසිදුවූ සැමදේDm
Bbතවමත් මගේ මතකයෙCහි රැඳේ...FC
Fනෙත් යුග මා දෙසC යොමා
Aමගේ මියුලැසියෙDm
Bbකුමක් කියන්නCටද සැරසුණේFC
Inter 1/2
--------------------------------------
F | C | F | Bb
Eb | F | C | F
Verse 2
---------------------------------------
Fකාගේ කවුCරුද කොතැනක සිටිනAවාද ඔයාDm
Bbකෙලෙසද මා එය Cදැනගන්නේ....FC
Fකවදා කොයිබCදි යළි හමුවේවිදැAයි කියාDm
Bbපැනයකි මා සිත Cපාරන්නේ...FC
Verse 3
----------------------------------------
Fකෙටි කොට ගුවනට Cමුසුකොට
Aමගේ රස හැඟුම්Dm
Bbඔබ වෙත ගීයකින්C එවන්නම්...F.C
Fමතු දිනයක මගේ දෙCනෙතට ඔබ හමුවේ නAම්Dm
Bbඑදින නැවත මා හිCනැහෙන්නම්F
--------------------------------------
F | C | F | Bb
Eb | F | C | F