ඔබ නෑ අද මා ලගින්
- Key
- Cm
Intro
----------------------------------------------
[|Cm |- |Fm |- |
|Gm |- |Cm |- |]
Chorus
----------------------------------------------
Cmඔබ නෑ අද මා Fmලගින් ඉන්නේ මාGmගේ
හිත නැවතිCmලා, අයිදෝ මේ ලෙසින් Fmරිදවන්නේ නෑ
Gmමා ඔබ රිදවCmලා...
Verse 1
----------------------------------------------
මා Cmඔබ වෙනුවෙන ජිවත්වෙලා
Fmලගින්ම ඉන්නට හිත හිතා
මා Gmහැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගිCmයේ මේ වගේ වෙන්වෙලා
ඔබ Cmඔහු තුරුලේ ඉන්න වෙලේ
ම Fmදවනා ගිනිදැල් ඇත හදවතේ
Gmනොපෙනේද ඔබ හට කුමරියේ
මේ Cmවේදනාව මට රිදවනා...
Verse 2
----------------------------------------------
මම Cmඉන්නවා ඔබ එනතුරු නැවFmතිලා
සුළගක් වෙලා, Gmපලක් නෑ ඉතින් ජිවත් වෙලා
Cmඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා
මා Cmඔබ වෙනුවෙන ජිවත්වෙලා
Fmලගින්ම ඉන්නට හිත හිතා
මා Gmහැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි Cmගියේ මේ වගේ වෙන්වෙලා