ඔබයි රම්‍ය සඳ කිරණ

Obai Ramya Sanda Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Dm
Time
5/8
Key
INTRO
| Dm | - | - | C | C | Am | F C | Dm |
Dmහා හා හහා.Bb..හා හා හහාDm
| Dm | Am | C | Dm | Dm | - | Gm | Dm |
CHORUS
ඔබDmයි රBbම්‍ය සඳ කිරණ ඝණ අන්Dmධකාරේ
ඔබCයි සෞම්‍යF තරු එළිය Dmගිම්හාන කාලේ …//
INTER
| Dm Bb | Dm | Dm Bb | C |
| F | Bb | Dm | - |
| Dm | Gm Dm | Dm | Gm Dm |
VERSE 1
Fසදානන්ද කරවූ ඔබේ BbමධුරF රාවෙන්
Cපිපී ආමිBb අරවින්දයක්Dm සේ තඪාගේ
In the Back Ground:
| Dm | - | - | C | C | Am | F C | Dm |
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ පරමාර්ථය ඔබය.මගේ පරමාදර්ශය ඔබය.
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය.
| F C | Dm |
VERSE 2
Fඋදාවූ සුපෙම් දම් BbනුසුFන්වී රැඳේවා
Cමගේ පුංචි Bbලෝකේ තැවුල් Dmදුක් නොවේවා
In the Back Ground:
| Dm | - | - | C | C | Am | F C | Dm |
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය.
දැන් මගේ අතීතය ඔබය.මගේ වර්තමානය ඔබය.
මගේ උත්තරීතර අනාගතය ද ඔබය.
| F C | Dm |