ඔසරි පොටින්

Osari Potin Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Ab
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Ab | - | - | - |
| C# | - | C#/Ab | Ab |
| C# | - | Ab | - |
| Ab/Eb | C#/Eb | Ab | Ab |
| Ab | - | Ab/Eb | C#/Eb |
| Ab/Eb | C#/Ab | Ab | Ab |
| Ab | Ab |
CHORUS
Abඔසරි පොටින් අදින්නෙපා වලාC#කුළයි ඉරෙන්නේ
Ebරිදී පොටින් අදින්Eb7නෙපා තරු දෙපොAbටයි කැඩෙන්නේ
Abමූණට මගෙ එබෙන්නෙපා Ebහඳ එළියයි නිවෙන්නේ
EbහැමC#දාමC#ත් ඔEbච්චම් Eb7නෑ ඕලු විලAbට පනින්නේ
INTER
| Cm | Ab | C# | - | Eb | - | Eb7 | Ab |
| Ab/Eb | C#/Eb | Ab | Ab | Ab | Ab |
| Ab/Eb | C#/Eb | Ab/Eb | C#/Ab |
| Ab | Ab | Ab | Ab |
VERSE 1
Abපෙතං C#කැලේ Abවළිකුකුළෝ Ebමට C#පෙනි පෙනීFm නටනවා
Ebඅත්තන මල මං දැකලා බමරEb7 තුඩේ වෙAbළෙනවා
EbබිනරC# මහට C#කළුවEbර දීEb7 මේ පෝයAbත් ගෙවෙනවා
Abඋසුළු විC#සුළු කAbළා නොEb7වෙයි අපි වෙAbනතක් බලනවා
VERSE 2
Abපට සC#ළු පිAbළි කසී රටේ Ebවෙල C#පෙති දිFmගේ වඩිනවා
Ebමාල වළලු අපට ගෙනා තරුEb7 අතර දිළෙAbනවා
EbගමේකC#මට බC#හ දීEbලා ගEb7මේ කතා හැAbදෙනවා
Abඋසුළු විC#සුළු කAbළා නොEb7වෙයි අපි වෙAbනතක් බලනවා