පාරමී දම්
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Dm
- Time
- 4/4
INTRO/INTER
| Dm | - | - | - |
| Dm | - | A | - |
| Dm | Dm/A | A | Gm/F |
| F | A | Dm | - |
| C | - | Bb | - |
| Dm | - | - | - |
CHORUS
DmපාරBbමී දFම් පුA7රමු අප Dmදෙදෙනා
Dmමටම අයියAණ්ඩියක වී ඔබ
GmනැගනිF වී මාA එකම මDmව් කුස
Dmසසර මFතුදා උපත A7ලබනට
DmපාරBbමී දFම් පරA7මු අප Dmදෙදෙනා
VERSE 1
Dmගවුම් පොඩියක්Bb මටත් අන්දා
Dmකොණ්ඩ Gmකරලක් හිA7ස පලDmන්දා
Fයනෙන මාවත Aදකුණු Dmපැත්තෙන්
Dmමාව Fපාසල්A එක්කDmරන් යන්න
Dmමටම ඔBbබ අCයියණ්A7ඩියක Dmවීලා
DmජාතිC ජාAmතිත් Dmසංසාරේ
Back To Chorus
VERSE 2
Dmළමා විය ඉBbක්මවා දවසක
Dmපංච GmකA7ල්‍යාණියක Dmවී මම
Fසිරිත් ලෙස කුAල ගෙයටDm යනදා
DmහීනයFක් සේ මAතක් Dmවෙයි මට
Dmඅපේ Bbඅසරණ CබිඳුනුA7 පෙම් Dmලෝකේ
Dmපූර්Cව ආත්මෙAmක සංDmසාරේ
Back To Chorus