පෙම් සිලිලාරේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- D
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| D | Em | A7 | D |
| D | - | G | - |
| D | A7 | D |
CHORUS
Dපෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී
GවිහිDදී විසිAරෙන්නා
Aවසන්ත ගීDතේ පවනේ පාවේ
Dවිල්තෙර නිල්ලේ හද සන්සුන් කළ
Gගී හඬD යළි ඇAසුණා
Aකවුදෝ ආDවේ කවුදෝ ආවේ
INTER
| D | - | G | - |
| A | G | - | D |
| G | D | A7 | D |
VERSE 1
Dපෙර දිනේ සොඳුරු රුව ඔබේ
Dනෙතු කොනේ D7ඇඳි පැGයේ
Aආදරේ GමංපෙDතේ ආGවෙ Dදෑත ගෙAන දෙDන්නා
Back To Chorus
VERSE 2
Dහසරැලී තොලග නැඟි නැඟී
Dහද නිD7වී සිGහිල දේ
ආAදරේ GමංපෙDතේ ආGවෙ Dදෑත Aගෙන දෙDන්නා
Back To Chorus