පෙමාතුර හැඟුම්

Pemathura Hangum Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| F | - | Bb/C | F |
| Gm | - | F/C | Bb |
| F | Dm | C7 | F |
| F | - | Bb/C | F |
CHORUS
Fපෙමාතුර හැඟුGmම් ඇගේ නෙත්F කැළුම්
හද Bbසංතානේ සFදා සරණා C7අයාචනා Fසුසුම්
Fනුරාගික පැGmතුම් පිපාFසිත සිතුම්
මන මBbන්දිරේ Fකලාලය මතC7 මී අමා Fබඳුන්
INTER
| F | - | Bb/C | F |
| F/Bb | F/C | Dm | - |
| Bb | C | Bb | - |
| C7 | F |
VERSE 1
Fනියාළුව හදිF7න් පියා Bbනෙතුපියන්
Bbයොමා යුග Fසවන් තනිවෙC7මි ඇගේ ගී Fනදින්
Fමුදා නිදි දැF7හැන් එබී ලෙBbන් දොරින්
Bbඅරාජික FපරාදීසයC7 සොයා එමි Fසිතින්
Back To Chorus
VERSE 2
Fඅරා සිරි යහF7න් නිදා Bbවැතිරෙමින්
Bbසරා සළෙල Fසිතිවිලි C7ගඟ ගිලී නැFහැවෙමින්
Fසුරා මල් පැF7ණින් පොඟා Bbයුග ලවන්
Bbපිනා පFසිඳුරන් සC7තපමි සොඳුරුF සිහිනයෙන්
Back To Chorus