පෙරදා මහ රෑ

Pera Da Maha Re Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
E
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| E | - | Bm | - |
| D | - | E | - |
| E | E/A | Bm/A | E |
CHORUS
Eපෙරදා මහD රෑ Aමා සිAහිලැE7ල් උරE මඬළේ
Eමුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
Eඔබේ Dවිඩාපත්A නෙතිEන් ගලා ගිය
Aකඳුළක Eකැළලක් ඉතිරි වෙලා //
VERSE 1
Eඋරහිස තැවරීD වියැළුණු කඳුළෙන්
Aඔබගේ සුනරුත්E පැතුමක ගිණි ඇත
Dසදා දැවෙන්නෙEමි ඒ ගින්නෙන්
VERSE 2
Eඔබහට පෙම් කළ Dයුගය නිමා කර
Aවෙන් වී යන්නEට දවස පැමිණ ඇත
Dසමාව දෙන් මට Eසෙනෙහෙ සිතින්