පියමන් කෙරුවෙමු

Piyaman Keruwemu Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ), Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Lyrics
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
D
Time
2/4
Key
INTRO
| A | - |
| - | - | A | - |
| G | D | A | D |
| A | D | A | - |
| A7 | A | A7 | D |
CHORUS
Dපියමන්A කෙරුවෙGමු මහ‍ Emවෙල් මැද්දෙන්
Gපෙම්බස්D දෙඩුවෙAමු උයන් Dකො‍නෙක හිද
Dශිල්ප Aඋගත්තෙGමු නැණ ලැEmබ ගත්තෙමු
AදෙපාG වාරු නැතA ඔබ හැරEm යන්නට
Aදෙපා Gවාරු නැතA ඔබ හැරD යන්නට
INTER
| D | - | - | Em |
| Em | A | - | D |
| A | G | D | - |
| A | G | D | - |
VERSE 1
Gනිල් තණ පලසෙහිD ගැටුන Gදෙපාවයි
Dකෝල හැAඟුම් කෙලි කවට සිDනාවයි//
D7 | D
D7මල් නැGටුමයි කළගෙඩි Aනැටුමයි
Aමගේ Gදෑස තුල Aයලිත් ඇEmදේවිද
Aමගේ Gදෑස තුල Aයලිත් ඇDදේවිද
Back To Chorus
VERSE 2
Gනෙත කඳුලින් හසD පෙමින්G මුවාකල
Dසොදුරු Aපැතුම් පුරවා මDන මත් කල//
D7 | D
D7මගෙ කෙලිGලොල් විය ගෙවුAනු වගයි
Aමා හැGදු පාසAල් මවුEmනි දායාදර
Aමා හැදුG පාසAල් මවුනිD දායාදර
Back To Chorus