පූජාසනයේ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Cm
- Time
- 4/4
INTRO/INTER
| Gm | - | - | Cm |
| Gm | Fm/Eb | Bb | - | Bb | Fm | Cm | - |
| Gm | - | - | Cm |
CHORUS
CmපූජාසනයේBb ඔබ හිඳුවා
Cmඔබට පුදන මේ Bbලෝකයමයි හෙට
Gmඔබට එරෙහි වීBb නැගිටිCmන්නේ
CmපූජාසනයේBb ඔබ හිCmඳුවා
VERSE 1
Cmඉසුරින් කිත් යසසින් බබළන දා
Cmඔබගේ Abබැණුමත් ගීයක්Cm වේ
Bbඉසුරින් කිCmත් යසසිEbන් පිරිහුණු දා
Bbසිනාසුණත් එCmය වරදක් වේ
VERSE 2
Cmකිරියෙන් පැණියෙන් උතුරා යන කළ
Cmලොව ඔබ Abපාමුල හඬා වැCmටේ
Bbඅත මිට හිඟ වී Cmබෙල සුන් Ebවන කළ
Bbලොව ඔබ හිස මත කCmඩා වැටේ