ප්‍රාර්ථනා

Prarthana Chords by Daddy (ඩැඩී)
Lyrics
Shehan Davy (ශෙහාන් ඩේවි)
Music
Daddy (ඩැඩී)
Key
A
Key
Intro
----------------------------------------------
| A | - | - | - |
Verse 1
----------------------------------------------
Aපියාඹා ඒ ආC#mකාසේCm
Bmවිහිදා Dදෑතේ
Aදෙව් ලෝ තලේ වයනC#m ගීතේCm
Bmසෙව්වා මේ ලෝකEයේ
C#mගීතයෙන් වෙDළී
C#mකල්මන් Dනැතේ
C#mපෙම් සුවේD විEඳී
Chorus
----------------------------------------------
Dමා.....A ජීවිතේ පැC#mතූ ආදරෙන් දිනූF#m
Dරෑ.....A තාරුකා ලෙසේE පහන් වේ ලෝකේ මගේD
Dගා.....යAනා සාගරේ වගේ දෙසC#mවන් කිති කැවේF#m
Dවයනා දෑAතින් ඉඟි කළේE
Verse 2
----------------------------------------------
Aපදවැල් තුළේ ඒ C#mගීතේCm
Bmපවසයි කතා ජීවේD
Aදුන් රිද්මයයි හද පණC#mගැන්වූයේCm
Bmසැනසුම ළං වූයේE
C#mගීතයෙන් වෙDළී
C#mකල්මන් Dනැතේ
C#mපෙම් සුවේD විඳීE
Chorus...
Guitar Solo
----------------------------------------------
| D | - | A | - |
| C#m | - | F#m | - |
| D | - | A | - |
| C#m | - | E | - |
Chorus