රහසේ හඬනා
Rahase Handana Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
- Lyrics
- Kithsiri Nimal Shantha (කිත්සිරි නිමල් ශාන්ත)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 12/8
- Rhythm
- old pop
INTRO
| Fsus4 | - |
| Fsus4 | - | F | - |
| Fsus4 | - | F | - |
CHORUS
Fරහසේ C7හඬනා Fඅප C7හැඟුම්
Fලොව C7නෑ දන්නේ Fඅප C7පැතුම්
F ලා සඳුC7 පායනා Cරැයේ
පිණි Fසේ තරුC7 සේ
Fතනි C7වී තැවෙනා Fපෙම් C7සුසුම්
INTER
| F | Dm | F | Bb |
| F | Gm | C | F |
| F | Gm | Bb/C | F |
VERSE 1
Fහිරිමල් වයසේ Bbසෙනෙහෙන් Fබැඳී එදා
Fමතකේ නොමියේ Bbඔබ මා Fසිතින් සදා
C7ආදරයේ Bbරස C7මියුරු Fවේදනා
| Fsus4 | Fsus4 |
VERSE 2
Fසඳ රෑ සිහිනේ Bbසෙවණැල්ල Fසේ වෙලී
Fඉමු අපි සොඳුරේ Bbසුපුරුදු Fලෙසින් බැඳී
C7ආදරයේ Bbරස C7මියුරු Fවේදනා
| Fsus4 | Fsus4 |