අරුණ කිරණ සැලී

Aruna Kirana Sali Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| A | E | D | - |
| D | E7 | A | A7 |
| D | - | A | - |
| E7 | - | A/E | D/A |
CHORUS
Aඅරුණ කිDරණ සැලී
DපිපුGන මලක් AවැAනි තුරුනු Eවියේ වෙලී
EතරුනE7 ජීවෙ මAගේE7
Aතරුන E7ජීවෙ මAගේ
INTER
| A | - | - | E |
| - | - | - | A |
VERSE 1
A කුරුල්ලෙDකු සේ නිදහසේ
E ඉගිල යන්නAට නුඹ කුසේ
G නිමක් නැDති සිහිනයක සේ
E සිතේ ඉE7මිහිරිA ගී ඇසේ
VERSE 2
A පිපෙන මල් ගොDමු සොය සොයා
E ගීතයෙන් ගීAතය ගයා
G සොදුරු සමDනල කැළ සොයා
E තුරුණු E7විය මා Aගෙන ගියා