දේවතාවන්

Dewathawan Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
4/4
Key
INTRO
| Fm | - | Ab | - | F | - | G | - |
| F | - | Eb | - | F | - | - | - |
| Eb | - | - | Gm | - | - | - |
| Bb | - | - | - | C | - | - | - |
CHORUS
FදේවතාBbවන් සිතන දේවල්
Fදිව්‍ය Bbලෝකෙන් මෙපිට එන්නෑ
Gmහිරු රැසින් Ebහැම පිණිබිඳක් වත්
C7දිලිසි දිFලිසි අවදි වෙන්නෑ
Ebදෛවයයි ඉරණමයිF ජිවිතය සමගින්//
Bbරඟන රැඟුමක් Fදෝ
VERSE 1
Add lib this in F
දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ අපට පමණයි