රන් කුරහන් මල
- Key
- Bb
Intro
-------------------------
| Bb | - | Cm | - |
| Eb | F | Bb | - |
Bbරන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
Cmදැක්ක ගමන් සිත Fසැලෙනා
Ebප්‍රේමි නුFඹේ අත ඕGmනා
Cmදැක්ක ගමන් සිත Fසැලෙනා
Ebප්‍රේමි නුFඹේ අත ඕGmනා
Dmමල් මසුරන් ගී Ebඇසෙනා
Cmගම්මානේ මා මන Fබඳිනා
Bbසෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
Cmපාන සිනාවෙන් Fපේනා
Ebනිල්මිණිF කැලුමන් Gmසේමා
Cmපාන සිනාවෙන් Fපේනා
Ebනිල්මිණිF කැලුමන් Gmසේමා
Dmහිරිමල් හිත හිරිවැEbටුණා
Cmකුළුදුල් සිත කිතිFකැවුණා