රූප සොබාවට
- Lyrics
- Karunarathna Jayathilaka
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Eb
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| Eb | - | Fm | Eb |
| Bb | Bb7 | Eb | - |
| Eb | - | Ab | Eb |
| Bb | Bb7 | Eb | + |
CHORUS
Ebරූප සොබාවට Bbහිත වහ Ebවැටුනට
Ebආල කතා නොකියFmන්න හොBbඳා
Ebගාඩි ලඳක් මමGm7 අවසර Abපිංකඳ
EbඩිංගCmක් හිතFm වාවන්නEb හොඳා
INTER 1
| E | Eb | Fo | Eb |
| Bb | - | Eb | - |
| Eb | - | Fm | - |
| B | Db7 | Eb | - |
| Bb | - | Eb | - |
VERSE 1
Ebපාන Bbහිනාවට කීරි Ebගැහෙන හිත
Fmතහංචි වැට ළඟBb වැලපෙEbන්නේ
Bbmහීන කුලේ මම Bකොහොමද දෙEbයියෝ
Bbඔය ලෙංගතු කමBb7 ඉවසන්Ebනේ
Back To Chorus
INTER 2
| Eb | - | Abm | - |
| Bbm | Db | Eb | - |
| Bb | - | Eb | - |
| Eb | - | Eb | - |
VERSE 2
Ebකරකවනා තද තැටිය උරුම වුණ
| E/Eb | E/Eb |
Ebගාඩී රැහේ මායිම පැනලා
| Abm
Bbmකවදා කොතැනක Bපෑහෙයිදෝ Ebඅප
Bbතහංචි වැටකොBb7ටු බිඳ Ebවැටිලා
Back To Chorus