සැදී රන් අබරණින්
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Gm
- Time
- 4/4
INTRO
|Gm Eb Gm| [FF]Eb Gm| - | Eb |
| F |up to thiFs in 6/8
|Gm | - | in 4/4
CHORUS
Gmසැදී රන් අබරණින් රිදී සළු පිලි Ebදරා
Ebනැගී රිය පෙරහFරින් පැතු පෙම් ලොව දGmවා
Gmමනාලිය වී ළඳේ ගිEbයත් ඔබ ඔහු කරා
Fමගේ හදවත ඔබෙයි Bbමගේ Fදිවි ඇති තුරාGm
INTER
| Gm | - | - | - |
| Cm | - | - | - |
| Bb | - | - | F |
| Gm | - |
VERSE 1
Gmඅදින් පසු සිත ඔබේ අCහිමි වන බව දනිම්
Abයළිදු අප දිවි BbතුරාDm නොයෙන බව යළි දනිGmම්
Fනොයෙන බව යළි දනිම්Gm
Back To Chorus
VERSE 2
Gmඔබෙන් ලද සෙනෙහසේ සුවයC නිති විඳින්නම්
Abසසර මතු බවෙක හෝ සුBbරත Dmඔබෙ පතන්නම්Gm
Fසුරත ඔබෙ පතන්නම්Gm
END
Till FadeF
Back To Chorus