සයිමා කට් වෙලා

Saima Cut Wela Chords by Gypsies (ජිප්සීස්), Sunil Perera (සුනිල් පෙරේරා)
Key
Bb
Key
Intro
----------------------------------------------
/Bb/-/-/-/
/Bb/F/-/Bb/
Chorus
----------------------------------------------
Bbබොරුවට අඬාලා, කිමද හපන්Fනේ විමලාBb
කලබල කරලා, මොකටද නෑ ලෙඩFක් වෙලාBb
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ පෙම්බර සFයිමා කට් වෙBbලා

අනේ Cmඋඹේ ඩාලින් සFයිමා කට් වෙලාBb
Inter
----------------------------------------------
/Bb/-/-/-/
Verse 1
----------------------------------------------
Bbඅද පඩි හින්Cmදා සොමියට හිතF ගිය හින්දාBb
යාලුවො කැCmන්දා තරගෙට බීවFද මන්දාBb
නුපුරුදු හිCmන්දා වමනෙට ආවFද මන්දාBb
අයියෝ බොන්නට බැරිනCmම් මොකකට බීවදF මන්දාBb
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ පෙම්බර සFයිමා කට් වෙBbලා
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ ඩාලින් සFයිමා කට් වෙලාBb
Inter
----------------------------------------------
/Bb/F/-/Bb/
Verse 2
----------------------------------------------
Bbකාසාද බැන්දCmලා අවුරුදු Fදෙක ගත වීලාBb
දරුවෙකු ලැබිCmලා නැත ගෙයි කලF එළි වීලාBb
අනේ ඒ ගැන හිතලාදCm කොහේදෝ සයිමFන් බීලාBb
නුඹ විගහට පැනලා වෙCmදකම් කරපන් FවිමලාBb
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ පෙම්බර සFයිමා කට් වෙBbලා
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ ඩාලින් සFයිමා කට් වෙලාBb
Inter
----------------------------------------------
/Bb/-/-/-/
Verse 3
----------------------------------------------
Bbඋඹ තව අඬාලා මොCmකටද පල නැත FවිමලාBb
සයිමාට වැදිCmලා කාපට් වෙFන්නට වැදිලාBb
මොකටද බැනලා Cmවැඩකට නැහැ නොFවැ බැනලාBb
ඔය තිලි ටික හදලා Cmවිගහට පොවපන් FවිමලාBb
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ පෙම්බර සFයිමා කට් වෙBbලා
උඹ Ebහොඳට මිරිකලා දෙහි ටික ගනින්Bbකෝ විමලා
අනේ Cmඋඹේ ඩාලින් සFයිමා කට් වෙලාBb
Bbබොරුවට අඬාලා....