සඳ වතුරක් සේ

Sanda Wathurak Se Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
M.R.Chulasingha
Key
Fm
Time
4/4
Key
INTRO
| Fm | - | Eb | - |
| Fm | - | Db | - |
| Fm | Eb | Db | - |
| Eb | Fm |
CHORUS
Fmසඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
Dbදිව මFmතුරක් Abසේ තුඩ Ebතුඩ රඳනා
Fmසමිඳුණි ඔබ DbවේEbවා පියුම් ගොමු
Ebහද විල් ජFmලයේ
INTER
| Fm | Db |
| Eb | - | Fm | - |
| Eb | - | Fm | - |
| Eb | - | Eb | Db Fm |
VERSE 1
Abඋදා ළහිරු Ebසේ ලොව සනසවනා
Ebතරු වියනක් Dbසේ සිතFm පහදවනා//
Fmසමිඳුණි ඔබ DbවේවාEb පහන් ටැඹ
Ebමා ළය මඬලේFm
Back To Chorus
VERSE 2
Abමල් සුවඳක් Ebසේ සුළඟට වඩිනා
Ebමව් වදනක් සේDb සෙනෙFmහස ගලනා
Fmසමිඳුණි ඔබ DbවේවාEb පිහිට මට
Ebමේ බව කතරේFm
Back To Chorus