සංසාර සාගරේ

Sansara Sagare Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
A
Key
INTRO
| A | - | D | Bm |
| E | D | E7 | A |
| A | D | E7 | E/A |
CHORUS 1
සංසාර Aසාගරේ Dජීවිතේ යාත්‍රාව
Eඔබ Dසොයා පදDවන්E7නෙම්A
Dඔබ නිසා Eපදවන්නෙමිA
INTER
| AA |Bm |AE/E7| AA |
| D | C#m | Bm | A |
VERSE 1
ප්‍රEදීපාගාරයක
Eආලෝක Dවලල්ලක් එවාලා
Aඔබ සිටින Dගොඩ බිමෙහි මං E7ලකුණූ දන්Aවන්න
Aනැංගුරම්ලන තැනක Eපෙනෙන සේ ඔබ Eඉන්න
VERSE 2
වෙරළවෙත Eසැපත් මා
Eදෝත පා Dපිළිගන්න සිනාසී
Aදුර්ග වූ Dගමන්මඟ E7විඩාගිනි Aදුරලන්න
Aයාත්‍රාව පදවන්න Eමා සමඟ Eඑක්වන්න
INTRO
| A | - | D | Bm |
| E | D | E7 | A |
| A | D | E7 | E/A |
CHORUS
| + | A | D | - |
|E [DD]D E7 | [AE] C#m | A | E7/A |
INTER
| AA |Bm |AE/E7| AA |
| D | C#m | Bm | A |
VERSE
| D E | - | A[D] | D |
| E7 | A | - | - |
| E7 | E/A | E7 | E/A |