සරා සිහින රහසේ

Sara Sihina Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
A
Key
Chorus
Aසරා සිහින Bmරහසේ....D
දිවුරා කිAයා..
සිතේ කඳුලු Bmපහසේ..D.
මැව්නා සිAනා
ඔහේ ඇවිද C#mහා මා......A7
හද සිතුවිලි විල Dකලඹා
Bm හැරදා මා ඔබ Eගියදා
E7 උන් තැන තාමත් Aරැඳිලා
Aසරා සිහින Bmරහසේ....D
දිවුරා කිAයා..
Chorus
සිත කඳුලැල්ලෙහිBm තවරා
Eකලුවර රසකර Aවින්දා
සඳ සෙවනැල්ලක් Bmහැංගී
E/E7 A
මගේ ඇස් තනිකර තෙමුනා
එDසේ කඳුලු Bmගැලූ ඒ Eහීනේ
තවF#mමත් ඔBmබයි ආදEරේ....
Chorus
තනි අතකින් හඬ Bmදෙදරා
Eහරි ආදරයක් Aහින්ඳා
යලි කවදාවත් Bmනොවෙනා
E/E7 A
මහ සාගරයක හැඬුවා
එDසේ කඳුලු Bmගැලූ ඒ Eහීනේ
තවF#mමත් ඔBmබයි ආදEරේ....
Chorus //