සරා සිහින රහසේ
- Lyrics
- Duminda Alahendra (දුමින්ද අලහේන්ද්‍ර)
- Key
- A
Intro
A Bm D E x2
A(Hold)
Chorus
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
සිතේ කඳුලු BmපහසේD
Dmමැව්නා Aසිනා
ඔහේ ඇවිද හාC#m මාA
හද සිතුවිලි විDල කලඹාBm
හැරදා මා ඔබ Eගියදා
උන් තැන තාමත් රැAඳිලාA
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
Verse
F#mසිත කඳුලැල්ලෙහි Bmතවරා
Eකලුවර රසකර වින්Aදා
F#mසඳ සෙවනැල්ලක් Bmහැංගී
Eමගේ ඇස් තනිකර තෙAමුනා
එDසේ කඳුලු Bmගැලූ ඒ Eහීනේ
තවමත්F#m ඔබයිBm ආදරේE
Chorus
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
සිතේ කඳුලු BmපහසේD
Dmමැව්නා Aසිනා
ඔහේ ඇවිද හාC#m මාA
හද සිතුවිලි විDල කලඹාBm
හැරදා මා ඔබ Eගියදා
උන් තැන තාමත් රැAඳිලාA
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
Verse
F#mතනි අතකින් හඬ දෙදBmරා
Eහරි ආදරයක් හිAන්ඳා
F#mයලි කවදාවත් නොBmවෙනා
Eමහ සාගරයක හැඬුAවා
එDසේ කඳුලු Bmගැලූ ඒ Eහීනේ
තවමත්F#m ඔබයිBm ආදරේE
Chorus
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
සිතේ කඳුලු BmපහසේD
Dmමැව්නා Aසිනා
ඔහේ ඇවිද හාC#m මාA
හද සිතුවිලි විDල කලඹාBm
හැරදා මා ඔබ Eගියදා
උන් තැන තාමත් රැAඳිලාA
Aසරා සිහින රBmහසේD
දිවුරාA කියා
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් රැඳිලා