සීත අරණේ
Seetha Arane Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි), Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- D
- Time
- 4/4
INTRO
| Bm | - | Em | - |
| G | Bb | A | A7 |
| D | - | F#m | - |
| D | D7 | G | - |
| G | - | Em | - |
| C | - | D | - |
| D | - | D | + |
| Bm | + | G | - |
| D | - | D | - |
CHORUS
Dසීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැAල්වූ ජීවිතේ
Aසීත හිමගිGර සීත නොදැDනේ දැAනේ උණුA7සුම Dආදරේ
INTER 1
| D | - | - | G |
| D | - | D | - |
| | D | - | G | - |
| A | - | D | - | |
| D | - | Bm | - |
| F#m | - | D | - |
VERSE 1
Dලතාවක් සේ වෙලී Gසියොළඟ
DපතමිA රැකවරDණය ඔබෙන්
DලතාF#mවක් සේ Bmවෙලී සියොළඟ
DපතමිEm රැකවරBmණය ඔබෙන්
Dසදා Gදෝතින් මලක්D සේ ඔබ
Dවැළඳ ගන්නෙමි හදවGතින්D….A7. හදDවතින්
Back To Chorus
INTER 2
| D | - | F#m | - |
| A | - | D | - |
| G | A | D | - |
| G | - | D | - |
| A | - | D | - |
| D | - | Bm | - |
| F#m | - | D | - |
VERSE 2
Dවලාවක් සේ අයාGලේ ගිය
Dසිතට AනිවහනD ඔබ ළඟයි
DවලාF#mවක් සේ අBmයාලේ ගිය
Dසිතට Emනිවහන Bmඔබ ළඟයි
Dමහා Gකතරක ගෙවුණු Dතනිකම
Dනිමා කළ ඉම ඔබ නෙGතයි…D…… A7ඔබ නෙතDයි
Back To Chorus