සීත කඳු යායේ

Seetha Kandu Yaye Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Gm
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Gm | + | Gm | - |
| F | - | - | - |
| F | - | - | - |
| Eb | - | Gm | - |
CHORUS
Gmසීත කඳු Gයායේ ගයන ගීF රාවේ
Gmකවුරුදෝ කාගෙදෝF මියුරුGm ගී රාවේ
Gmසීත රෑ Gයාමේ ගැයෙන Fගී මාගේ
Gmසිත මගේ තනියටFයි මෙලෙසGm ගී ගැයුවේ
VERSE 1
Gmසඳට රැය එක්Cවී සතුටු Fසුව විඳිතී
Fකාලයේ වැලිතලාGmවේ මෙමට ඔබ හමුවී
Gmසඳට රැය එක්Cවී සතුටු Fසුව විඳිතී
Fපවසනා දේ නොතේරේGm මෙමට අරුමයකී
Back To Chorus
VERSE 2
Gmකියන්නට සිත්Cවී වදන් Fවැල සැරසී
Fසිත් පහන් විය Gmමගේ ළඳුනි ඔබ දැකුමින්
Gmකියන්නට සිත්Cවී වදන් Fවැල සැරසී
Fමම මෙසේ සිටී නGmම් එයද සැනසුමකී
End chorus finish
Gmසීත කඳු GයාFයේ සීත Gmරෑ යාමේ///
Back To Chorus