අම්මා ජීවන
- Lyrics
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Music
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- old pop
AD LIB
Dmඅම්මාC ජීවන උයDmන් Fතෙර ඔබ Cමට සුවDmය ගෙනේ
CHORUS
Dmඅම්Cමා.. ජීවFන උයන්Dm තෙරේ
DmනොනිCවී දැල්වෙන පහFනකි නිDmරන්තරේ
Fඔබ මට සුවය Dmගෙනේ
Dmඅම්Cමා.. ජීවFන උයන්Dm තෙරේ
INTER
| Dm C | Dm G | F | Dm |
| Dm | F | - | F C |
VERSE 1
Dmසඳ වතුරින් නොFව රුහිරෙCන් මDm දිය කොට
Dmඅමිල වූ සෙනෙහFස පුතුCට පොDmවනු මැන
Amසෙනෙහස ගිලිFගී වියDmළුණු පුතු ලොව
DmමවුනිAm ඔබේ Fකිරි Cදියෙන්Dm තෙමනු මැන
Back To Chorus
VERSE 2
Dmකඳුළින් ඉපFදී කඳුCළෙන් Dmම මිය දෙන
Dmරණ මඬලේ මිණිF පහනCක් වDmනු මැන
Amදිවි ගංගාවේF නොනිDmමි දියඹ තුළ
Dmමා තුAmරුලට ගෙFන නිCබඳ සරDmනු මැන
Back To Chorus