කෙලෙසක කීවත්
- Lyrics
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Music
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | Eb | - |
| Eb | - | F | - |
| F | Eb | F | Bb/F |
| F | - | Eb | - |
| Eb | - | F | - |
CHORUS
Fකෙලෙසක කීවත් ඔබ ගැන මතකය
Fඅමතක F7කරනු Fකියා
Fඔබ ඒ කීව Ebලෙසේ අමතක කරමි Fකෙසේ
Fඔබ ඒ කීව Ebලෙසේ අමතක කරමි Fකෙසේ
VERSE 1
Fයාදිනියක සේ මා ලග දැවටී
Ebසෙනෙහස පැතු එFදිනේ
Fඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
Ebමට අමතකව නැFතේ
Fඔබ ඒ කීව Ebලෙසේ අමතක කරමි Fකෙසේ
Back To Chorus
VERSE 2
Fඅසන හැම මුවින් ලොවම මා වෙතින්
Ebඔබ විමසන දවFසේ
Fබැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
Ebමා ගොළු Fබිහිරෙකු සේ
Fඔබ ඒ කීව Ebලෙසේ අමතක කරමි Fකෙසේ
Back To Chorus