දෑසේ කතාවෙන්

Dase Kathawen Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Bandula Jayasinghe
Music
Nihal Gamhewa (නිහාල් ගම්හේව)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| G | - | Am | - |
| G | - | G | F G |
CHORUS
Gදෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
Gමන බැන්Cදුවේ Amමා සෙනෙGහේ ලතා
GමනමාලියAmක් වීDm වෙනතGක් බැලූ දා
Gපර වී Fගියේ Amනෑ මගෙ Gචේතනා
INTER
| G |
| F | G | F | G |
| Am | G | Am | G |
| G | C | F | G |
VERSE 1
Gනිමවූ CකතාවAmන් ගොළු Gවී Gතියේ
GදෙනෙතේC මැවේAm ඔබේ හසGරැලිG සිතේ
කඳුලFක් වුණා ඔබේ
සෙනෙහේ මGගේ ලොGවේFG
Back To Chorus
VERSE 2
Gඅද හෝ Cහෙටින් හෝAm මතු කවGර දාG
Gතනි වූCවොතින් ලොAmවේ ඔබෙ Gකල්පGනා
පිළිගFන්නෙමි සදා
මා ඔබෙම Gවේ එGදාFG
Back To Chorus