මල් මල් විලේ

Mal Mal Vile Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Music
Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | + | G | - |
| Em | - | G | - |
| Am | - | G | - |
| Em | - | Am | - |
| Am | - | F | Am |
| Am | G | Am | G |
| G | Am | G | Am |
| Am | G |
CHORUS
Amමල් මල් GවිEලේ රොAmන් සොDmයා ඇAmයි ගියේ
Amඇයි මේ GතරEම් AmවේදDmනා ආAmදරේ
Amසුසුමක්G වුණේ ඇයි අපAmගේ සෙනේ
Amකඳුළක් Gවුණා ඔG7බ මගෙ Amජීවිතේ
Amමල් මල් GවිEලේ රොAmන් සොDmයා ඇAmයි ගියේ
Amඇයි මේ GතරEම් AmවේදDmනා ආAmදරේ
VERSE 1
Amසඳ තාරකා Gමල්C පිපෙAmනා රැයේ
Amරිදවුම් Gගෙනේ Cසිත රෑAm තුන් යමේ
Amහද සෝ Gසුසුම් වැල් ඔබ Fහට ඉතිං
Eමතු දා ගෙනේCවා GසැනසුAmම් පවන්
Back To Chorus
VERSE 2
Amනොපැතූ ලෙGසේ Cමා නොසිAmතූ ලෙසේ
Amමා හැර ගිGයා නCම් ඔබ Amමේ ලෙසේ
Amමගෙ මේ Gසුසුම් වැල් ඔබF හට ඉතිං
Eමතු දා ගෙනේCවා GසැනසුAmම් පවන්
Back To Chorus