ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ

Atha Atha Chandra Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Upali Perera
Music
Bodhi Amarasinghe
Key
Am
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | - | - | E7 |
| E7 | - | - | Am |
| C | - | Am | - |
| C | - | Am | - |
| A | - |
CHORUS
Amඈත ඈත චGන්ද්‍ර මAmණ්ඩලේ
Amපාට පාටG තාරකා Eපෙළේ
Fපුංචි පුංචි මල්Am සිනා මලේ
AmසැංගුවාGද ආදරේAm අපේ
E7සැංගුවාද ආදAmරේ අපේ
VERSE 1
Aඅඩවන් වූ නිල් Dදෑසේ කී රහසේ
Gවත කමලේ සිරියාවDයි මAදහාසේ//
Bසිත් සපුරා දුටු Eසිහිනේ පෙර යාමේ
Cඑළිවෙන්Gනේ කවදාE7දැයි Amසංකාවේ
Back To Chorus
VERSE 2
Aපෙර කාලේ දොළ ලDන්දේ සැංගීලා
Gඅත් පටලා කවි DසිංදූA කී ලීලා//
Bසිහිවේදෝ මන බැEන්දූ ඒ කාලේ
Cඔබ හින්Gදා දුක් කE7ඳුලේAm තනි වීලා
Back To Chorus