ආපසු යන්නට
- Lyrics
- Hesala Gunathilaka
- Music
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Am | - | F | - |
| Am | - | + | Am |
| Am | - | E | - |
| Dm | - | Am | - |
| F | G | Dm | Am |
| Am | - |
CHORUS
Amආපසු යන්නට පාරF කියනවGද දැන් සමුAmගන්න ළඟයි
Eආයෙත් දවසක අප හAmමුවන්නDmට කළ පිං මAmදිද සිතෙයි
Amආපසු යන්නට පාරF කියනවGද දැන් සමුAmගන්න ළඟයි
VERSE 1
Amයොදුන් ගණන් Fදුර ආවේද පසු කර
මGල් මාවතක Dmනොවෙයි
Dmඇයි ඔබ Gමට ඔබෙ සෙනෙහස Amකීවේ
Eඇයි මා ඔබ ගැන Fසෙනෙහේ Amපිරූවේ
Back To Chorus
VERSE 2
Amකල්ප කාලයක් Fපෙරුම් පිරූවේ
Gහෙට සමුගන්න Dmනොවෙයි
Dmඇයි ඔබ Gමට ඔබෙ සෙනෙහස Amකීවේ
Eඇයි මා ඔබ ගැන Fසෙනෙහේ Amපිරූවේ
Back To Chorus