මල් වයසේ මගෙ

Mal Wayase Mage Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Am | - | G | - |
| F | - | E | E7 |
| Am | - | F | Dm |
| E | - | Am | C |
| Am | - |
CHORUS
Amමල් වයසේ මගෙ නංගෝ
Amපෙම් බැදුනේ ඇයිE7 නංගෝ
E7සග වන්Fනේ ආGයාසේC කදුE7ලු ඔAmබේ දෑසේ
Amමල් වයසේ මගෙ නංගෝ
INTER
| Am | - | C | D7 |
| D7 | E7 | - | - |
| Am | - | - | - |
| F | Dm | E7 | - |
| E7 | C | Am | - |
VERSE 1
Amබාල වියේ සිEට Amලං.Am.වී උAm/Cන්නත් Amඑක සෙවනේ…//
Gතුරුණු වියේ Amඔබ වෙCන්වී ඇE7යි ඔහුAm හා බැදුනේ
Back To Chorus
VERSE 2
Amපාළු ලොවේ ඔබE Amසැන්Amගී තAm/Cනිවම ඉAmකිබින්දේ…//
Gවිරහ ලසෝ දුකAm ලංCවී ඔහුE7 පිටුAm පෑ දිනයේ
Back To Chorus