දුර ඈත අතීතයේ
- Lyrics
- Hesala Gunathilaka
- Music
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| G | - | - | - |
| G | - | F | - |
| Dm | - | G | - |
| G | - | C | - |
| F | - | G | - |
| Dm | - | G | - |
| G | - |
CHORUS
Gදුර ඈත අතීතD7යේ ඔබ හා ඇවිද Gගොසින්
Ebආසයි ආ මග Cmආයෙත් එGන්නට
Bmඅප පෙම D7බිඳුණු Gතැනින්
Gදුර ඈත අතීතD7යේ ඔබ හා ඇවිද Gගොසින්
INTER
| G | - | F | - |
| Dm | - | G | - |
| G | - | - | - |
| G | - | F | - |
| Dm | - | G | C/G |
VERSE 1
Gඔබ සිත මා සිBmත දෙලොවGක රැඳුනා
Ebනොසිතූ නොපැCmතූ ලෙGසින් ගැටී
Gඑනමුදු තාමBmත් සිහින Gමැවෙනවා
D7මතකය හදවත පතුලේ Gරැඳී
Back To Chorus
VERSE 2
Gබොළඳ සිහිනයBmකි මා සිතG දකිනා
Ebසැබෑ ලොවක ඉටුCm නොවGනු ඇති
Gඑනමුදු තාමBmත් සිහින Gමැවෙනවා
D7මතකය හදවත පතුලේ Gරැඳී
Back To Chorus