සෙනෙහස විඳිනට

Senehasa Windinata Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Am
Time
4/4
Key
INTRO
| Am | - | - | - |
| G | - | - | - |
| C | - | B | - |
| B | - | - | - |
| E | - | E7 | - |
| Am | - |
CHORUS
Amසෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
Amපිවිතුරු ඔEබේ හදින්
Fඔබේ දෙපා ළඟ Eදුහුවිල්ලක්වත්
Cවන්නට නොමැත වAmරම් //
INTER
| C | - |
| B | - | B | - |
| B | - | E | - |
| E7 | - | Am | - |
| Am | + | + | + |
VERSE 1
Cඑක තැන රැඳුනදD මනසින් හැඟුමින්
Emඔබ මා Dඑකම සිCතින්
Cඑක තැන රැඳුනදD මනසින් හැඟුමින්
Gඔබ මා Fඑකම සිCතින්
Cකුමටද Gනිදිනැති යහනටF නැතිනම්
Cඔබගේ E7සුසුම්Am පවන්
Back To Chorus
VERSE 2
Cයළි යළි බැඳුනDද නොසැලෙන විලසින්
Emඔබ මා සිDතට සිතිCන්
Cයළි යළි බැඳුනDද නොසැලෙන විලසින්
Gඔබ මා Fසිතට Cසිතින්
Cකුමටද Gනැති කළ සෙවණට මොFහොතක්
Cඔබ ළඟ E7රැදෙන වAmරම්
Back To Chorus