සිරි සාර බුලත්

Siri Sara Bulath Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Mahagama Sekara (මහගම සේකර)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Dm
Time
6/8
Key
INTRO
| | Dm | C | Dm | - | |
| F | C | A7 | Dm |
| A | - | Dm | - |
| C | D | C | Dm |
| Dm | C | Dm | - |
CHORUS
සිDmරි සාCර බුලත්Dm විට කාලා බලන් //
හොඳ Cනංගී වරෙන් පොFඩි මල්ලී වරෙන්
කට DmසුවඳC කරයි දDmත් පණුවෝ නොකයි
සිDmරි සාCර බුලත්Dm විට කාලා බලන්
INTER
| | Dm | G | F | G | |
| G/D | G | C | - |
| F | C | Dm | - |
| Dm | - |
VERSE 1
Dmපන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ
Fබස් නැවතුම් පොDmළෙ පෝලිමෙ හැමතැන //
1st ||Gdim7 | - | - | - || |Dm | - | - | - |
Dmකාගෙත් හොඳහිත සමඟ බෙදාගෙDmන කාලාC බලන්Dm/CDm
Dmකරඳමුංගු කරාබුFනැටි සාCදික්කා වසාවාසි
DmකරඳමුංGmගු කරාබුනැFටි සාCදික්කා වසාවාසි
DmඉඟුරුපියBbලි කොත්තCමල්ලි Dmචුන්නපූග නාගවල්ලි //
Dmමේවා නිසි පදමට ගෙන කටට රහට
VERSE 2
Dmඇති නෑදෑකම් නැතිකර ගන්Fනට නැති නෑDmදෑකම් ඇතිකර ගන්නට//
1st ||Gdim7 | - | - | - || |Dm | - | - | - |
Dmසැපතට විපතට ගමනට බිමනටDm කාලා Cබලන්Dm/CDm
Repeat කරඳමුංගු කරාබුනැටි සාදික්කා……….
Back To Chorus