සිතට දැනෙන
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Fm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| Fm | - | Eb | - | C# | - | Eb | - |
| Fm | - |
CHORUS
සිතට දැනෙන මේ Ebලතැවුල්
ඉවසන්නම් Fmඔබේ නමින්
EbජීවිFmතයේEb කෙදිනක හෝ
Eb7සැනසෙන්නටAb පතා ඔFmබෙන් //
INTER
| Fm | - | - | - | Ab | - | - | - |
| Bbm | - | C#+ | - | Bbm | - | - | C# |
| Ab | Cm | Cm Fm | Fm |
| Ab | Cm | Cm Fm | Fm |
VERSE 1
Fmඅද ඔබ නැති බිම EbතනිAbවී
Fm සිත දEbවනා අඳුරු Fmහැඟුම්
Eb ඉවසන්නම්Fm කවEbදා හෝ
Eb7 ඔබ හමු වේ නAbම්Fm
VERSE 2
Fmඅද තනි යහනක EbවැතිAbරී
Fm රැය නොEbනිදා නගනFm සුසුම්
Eb විඳගන්නFmම් කවEbදා හෝ
Eb7 ඔබ ළං වේ නAbම්Fm