සියුමැලී
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- G
- Time
- 2/4
INTRO/INTER
| G | Em |
| G | Em | G | - |
| Em | - | Am | - |
| C | - | Em | - |
| G | Em | G | - |
CHORUS
CHORUS 1
GසියුAmමැලී..G. සියුමැලි Amරෝස මලේ
| G | G |
Gමල් සමය නිම වේDවිදෝ
Cමල් සමය කොයිවේලේ නිම වේDවිදෝ
Dසියුමැලී... සිEmයුමැලි Gරෝස මලේ
VERSE 1
Gඅරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා
සිතG බන්දනEm මල් සමය නිමවෙන්Gනේ නෑ
Cඔබ ඈත මම ඈත අපි වෙන්වෙGලා
Gමහ සාගAmරය අප වෙන්කGලා
Gමල් සමය Emනිමවෙන්Gනේ නෑ
Back To Chorus
VERSE 2
Gඅද අදම Cඔබේ කුමEmරු වී එයිG කියා
අGනුරාගී නෙතඟින් බලා
GසිරියහනේEm සුදු සේAmලේ එළලා
Amසඳවතිය ගිරි මුදුGනේ සැඟවී ගියා
Back To Chorus