සොවින් පිරි මගේ

Sowin Piri Mage Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Premanath Jayathilaka (ප්‍රේමනාත් ජයතිලක)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Bbm
Time
3/4
Key
INTRO/INTER
| Bbm | - |
| + | Bbm | Bbm | Ab |
| Bbm | Ab | Fm | Bbm |
| Bbm | - | Ab | Bbm |
CHORUS
Bbmසොවින් පිරී මගේ හදවත
Bbmතුලින් AbමතුවෙC#වී පිටවන
Abහැඟුම් කැටි ගැBbmසී ගෙන එන
Abහිතට වේC#දනාBbm
Bbmසුවෙන් මා එදා සැතපුන
Bbmයහන් මAbත මහත්C# විස කටු
Abපිපෙන්නාවු Bbmලෙසට දැනේ
Abගතට වේදC#නාBbm
VERSE 1
Bbmගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරAbවී
Bbmදෙනෙත අඳ නොවී C#තිබුනත්
Abඑයින් නැත සුBbmවේ
Bbmකනත් බිහිරි වී නැතිමුත්
අමුත්තක් වෙලා නැAbහැ කිසි
Bbmඑහෙත් ඉන් හොඳක්C# මිහිරක්
Abමෙතෙක් නැහැ ඇසීBbm
Bbmමෙතෙක් Abනැහැ ඇBbmසී
Abමෙතෙක් නැහැ ඇසීBbm
Back To Chorus
VERSE 2
Bbmදෙඅත් සහ දෙපා කොරවී
නැතත් ඉන් ලබAbන්නට හැකි
Bbmකිසිත් සම්පතක් C#සතුටක්
Abමෙතෙක් නැත ලැBbmබී
Bbmමිහිර යන වදන පමනක්
අසා ඇති නමුත් ඒ Abතුල
Bbmඇහිරිලා තිබෙන අC#රුතක්
Abමෙතෙක් නැහැ දැBbmනී
Bbmමෙතෙක් Abනැහැ දැBbmනී
Abමෙතෙක් නැහැ දැBbmනී
Back To Chorus