සුදු හාමිනේ

Sudu Hamine Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Nanda Malini (නන්දා මාලනී)
Key
F#
Time
3/4
Key
INTRO/INTER
| + |
| Abm | - | C# | - | C# | Ebm | B | F# |
| F# | Ebm | C# | F# | Eb | B | F# | - |
CHORUS
F#සුදු හාමිBනේ නුඹ කොතැF#නද අද දවසේ
F#දීගෙක ගිහින් දරු පිBරිවර F#මැද සුවසේ
F#ලේලිය කැටුව මගෙE පුතු Bවෙන් විF#ය රහසේ
| Abm | Eb+ |
Bමං විතරයිC#m තනියම දැBන් මගෙF# නිවසේ
VERSE 1
Bඋඹලගෙ තාත්F#/Bතා ඇත දුර බF#ලාගෙන
F#කවදා දූ Ebmපුතුන් ඒ Ebm/F#දැයි පතාගෙන
Abmවේවැල් කැඩුBණු පුටුවේ F#වක ගසාගෙන
Bමං ඉන්නවා F#නෙතු කඳුළැල් දරාගෙන
VERSE 2
Bදරුවන් ඇඳුF#ම් ඇඟැBලුම් ගෙන F#සිඹින්නෙමී
F#මනසින් එදාEbm කෙළි සෙල්ලEbm/F#ම් දකින්නෙමී
Abmමරණයෙ දොරකඩටB සපැමිණ සිF#ටින්නෙමී
Bලේකිරි පෙF#වූ දරුවන් දැක මියෙන්නෙමී