සුළං කපොල්ලේ

Sulan Kapolle Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
E
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| C#m - F#m | A - | F#m - D - |
| A | B | E | - |
CHORUS
Eසුළං කපොල්ලේ E7තැනූ කැAදැල්ලේ
Bකෑලි EකැඩීB බිඳී වැටෙයි
Eනිල් කඳු රැල්ලේ //
INTER
| C#m | - | - | - |
| C#m | - | - | - |
| F#m | - | - | - |
| D | - | A | B |
| E | - |
VERSE 1
Eකූඩු කැඩී තැන තැන Aගිය පුංEචි කිරිල්ලී
Eදැන් ඔබ ළඟ Aසිටියි රුB7වක් විලස Eනොසෙල්ලී
Bයොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුEමැල්ලී
| E | B | C#m | E |
Eපිළිගනු Bඈ කොහි යන්ට දA නැවත Eඉගිල්ලී
VERSE 2
Eඇයට මවක් පියෙක් නොමැත Aක්ෂිතිජ වEළල්ලේ
Eකඳුළ පමණි ඇAයට උරුම දB7වස මුළුල්Eලේ
Bඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන Eනිදැල්ලේ
| E | B | C#m | E |
Eඇයට ලැගුම්B දෙන්න සබඳ Aඔබේ කැEදැල්ලේ