සුරැකීමට හෝ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
- Time
- 6/8
INTRO
| G | D7 | C | D | G | - |
CHORUS
Dසුරැකීමට Gහෝ නැතිවී Eයනු පිණිAmස මා කෙරේ
G D7 G
එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ//
INTER
| D | - | G7 | D |
| G | - | D | - |
|G/D7|DG |G
VERSE 1
මගෙG D7ජීවය ගGල් ලෙනකි එහි පහන ඔබ තමා
Cඑය දල්වනුG මැන හිD7නැහී අද පෙGම් ගිතෙල් දමා//
Dවැලපීමට හෝG සැනසීමEට මතු සැAmරින් සැරේ
Gඑකකි මට D7ලොව ඇත්තේ Gඔ ඔබගෙ ආදරේ
Back To Chorus
VERSE 2
අGඩකීD7 පිරිGලා ඇත්තේ රස මිහිර මීවිතේ
Cපුරවා දියG හැකි ඔබටD7යි අඩු Gකොටස ජීවිතේ
Dපිටුපෑමට Gහෝ ලංවීමටE භවයේ වAmරින් වරේ
Gඑකකි මට D7ලොව ඇත්තේG ඔ ඔබගෙ ආදරේ
Back To Chorus
VERSE 3
අදG හෝ D7හෙට කරුGණාකොට වියලුනු දෙතොල් තෙමා
දිCව ගෑමට Gසැනසීමට D7ඔබ දිය Gයුතුයි අමා
ඔබDගේ නෙත කGදුලැලි මතE පාවෙන තරAmම ප්‍රියේ
දCරුණු නැත මගෙG හදවත හොD7ඳ සිහිය මGට තියේ
Dසෙලවීමට නොGහැකී වැදE බාධක සුAmළං සැරේ
එකGකි මට ලොව D7ඇත්තේ ඔ Gඔබගෙ ආදරේ
Back To Chorus