සුවඳැති කුසුමක

Suwandathi Kusumaka Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ), Mervin Perera (මර්වින් පෙරේරා)
Lyrics
Linus Mendis (ලීනස් මෙන්ඩිස්)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
E
Time
2/4
Key
INTRO
| E | - | - | - |
| E | - | - | - |
| D | - | E | - |
CHORUS
Eසුවඳැති කුසුමක සුසිනිඳු පෙතිD මත සුවය වැනි
Aඔබෙ හද තුල මට සිEහිලස සැනසුම ඇතිය නිති
Eඋකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුDලේ සිටිමි
Aමුළු ලොව මට ඇත ඔබ ළEඟ සිත සුව යහනේ නිදි
INTER
| E | - | - | - |
| D | - | E | - |
VERSE 1
Eමගෙ සිත සනසන උල්පත වැනි ඔFබෙ සිනා Eරැලි
Cදැක මම පිබිදෙමි Eපුර සඳ Aදුටු කොඳ Eකැකුළු මෙනි
Back To Chorus
VERSE 2
Eමගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන Fරහස දැEනි
Cපන නළ ඇති තුරුE තනි රැකA සහනය සතුටE දෙමි
END
| E | - | - | - |
| D | - | E | - |
Back To Chorus