ආදරේ රන් බිඟුන්

Adare Ran Bigun Chords by Mervin Perera (මර්වින් පෙරේරා)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Punyasiri Mahawaththa (පුණ්‍යසිරි මහවත්ත)
Key
A
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| A | - | F#m | D |
| D | - | E | A |
| D | - | E | A |
| A7 | - | - | A |
| A/E | A |
CHORUS
Aආදරේ රන් බිඟුන් Dනැසූ
Eබාදුරා මE7ල ඔබයි ලAදේ
Aආදරේ රන්D බිඟුන් නැසූ
Eකපුරු Dමල ‍ඔEබ තමයි Aලදේ//
INTER
| A | - | E | D |
| D | E | - | A |
| Adim7 | - | - | - |
| E | E | E7 | A |
VERSE 1
Aගලන ගඟුලක් EලෙසිBmන් දුටු
Eඔබයි E7මිරිගුව මුවAන් නැසූ//
Gරසය ඇතිකර පDනත් නැසූ
Eඔබයි පැණි E7බිද විසAක් මුසූ
VERSE 2
Aරුදුරු ලෙස EකැළබිBmලා හැමූ
Eසුළඟ ඔE7බ වෙයි පහන් Aනිවූ//
Gලෙවන් කීවත් Dලදේ එසේ
Eසුපුන් සඳE7 ඔබ තමයිA මගේ