මා සනසා මා නළවා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Punyasiri Mahawaththa (පුණ්‍යසිරි මහවත්ත)
- Key
- Fm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| Fm | - | Eb | - |
| C# | - | C7 | - |
CHORUS
C7මා Fmසනසා Ebමා Fmනළවා
Fසුරංගනාවක් Ebහෙමින් ඇවිල්ලා
Fmහදේ Ebලැගුම් Fmඅයදියි//
INTER
| Fm | - | - | - |
| C# | - | - | - |
| Bbm | - | F | - |
| Eb | - | Fm | - |
| FmAb |Fm | + |
VERSE 1
Fmවිතක් මධු පෙරා ගෙනල්ලා Bbmසුරන් රවටලා
C#ඇසක් ඉඟිමරා රැගුම් පා Fmමුවට යා කලා //
[FmC]හැඟCුමFm් [Ab]තෙරපිලා දෝ [Fm]හසුන් මුස [Eb]වෙලා
Ebසිහින ලොවක AbපාC#වේ Fmඒ.. Fmසඳුන් Ebසිහිල Fmයාවේ
Fm | Eb | C# | C | )
VERSE 2
Fmරැයක් නිදිමරා සරාගී ලවන් Bbmවෙහෙසිලා
C#යලිත් ඒන තුරා සුරංගී Fmහිඳිමි මග බලා //
[FmC]හෙටCත්Fm සඳ [Ab]උදා වී [Fm]රැයක් පැමිණි[Eb]ලා
Ebසිහින ලොවට Abයා.C#වී.Fm. Fmසුරඟ Ebමා සොයාFmවී
Fm | Eb | C# | C | )