දෙදෙනා පෙරදා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| C | - | F | F | F | G | C | - |
| C | G | F/G | C | C | C |
CHORUS
BදෙCදෙනා BපෙරCදා
BහමුCවීB නොCදොඩා නොබFලා
වෙන්Bb වූ තැCන් කරා Bbආයෙමත් Cපැමිණිලා//
BදෙදෙCනා
INTER
| + | C | F | - | - | - |
| Eb | Bb | F | - | F/C | C/F | F | F |
VERSE 1
දිගුF කාලයක් Ebගෙවී ගියේ
එක Bbමොහොතක් ලෙසින්නේ FළඳේFEbFF
ඒ Fමොහොත දැන් දිගුEb කාලයක් ලෙස
Bbආයෙත් ගෙනල්ලාF තියේ
Cඅද මේ කියූ දේ ඊයේ Fවුණා නම්
Cඅද ඊBbයේ වේවී ළCඳේC/B
VERSE 2
ඔබ ආFදරෙන් සිEbනාසුනත්
අද අBbලුතින් උපන් මේF ලොFවේEbFF
විසF ගෑවුනත් මධුEb පානයක් ලෙස
Bbඈ මා ළඟින් මිFහිරියේ
Cඅසනු සමා වී ආයේ Fපමාවී
CකිසිදාBbක නොයෙනූ CළඳේC/B