නිලුපුල් යුවළේ
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- F
- Time
- 2/4
INTRO / INTER
| F | F#+ | Gm | - |
|F Bb[Bb] Gm| F[F#+] Gm| C7 | F |
CHORUS
F නිCලුපුFල් යුවළේ රFතු තොCල් Fසඟළේ..
තැවBbරූ සෙනේ Cමුසුවී F#+ඇදීGm
Bbමා..Cසිරුරේ වෙලීFF7
Bbමා..Cසිරුරේ වෙFලී
VERSE 1
Fගලන ගඟේ මඟ අහුරා
Fවැට Cකොටු බඳිGmනු නොහේF
Fසුළඟ වැදී මෙර නොසැලේ
FනොහඬCයි මලGmවි කුලේF
Fපෙම් සුF#+වඳ කිGmසිදා මැBbකී නොයේ
Cපාවී C7යාවී සුසුFම්
VERSE 2
Fදවස පුරා ගුවනෙ සරා
Fබැස යCයි ඇදිGmලිකරාF
Fසියැස පුරා නිදි නොලබා
Fඔබ ළCඟ රැGmඳෙමි ළඳේF
Fපෙම් සුF#+වඳ කිGmසිදා මැBbකී නොයේ
Cපාවී C7යාවී සුසුFම්