ලඳක් ළඳක්

Landak Landak Chords by Mervin Perera (මර්වින් පෙරේරා)
Lyrics
K.A.W. Perera (කේ. ඒ. ඩබ්. පෙරේරා)
Music
Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
Key
Am
Time
6/8
Key
INTRO / INTER
| Am E F Am | x 2
| Am | - | - | - |
| Am | - | G | - |
| Am | - | G | - |
| E | E7 | Am | - |
| Am E F Am | x 2
CHORUS
Amලඳක් ළඳක් දුටිමි ළඳක්//
Fලස්සන ළඳක් හාC හා ලස්සන ළEඳAmක්
Cසුදට සුදේ හහා ගවුම ඇඳන්
Gහිස් වැස්මක් Amසුදට සුදයි
Amනෙතඟ බැලුම් සිත පොපියයි
Fඉර හඳ මිහිකත නලවයි
Gඈ දැකුමෙAmන් හද සැනසේEAm
VERSE 1
Amදෙබැම සලා Gඉඟි පාමින්
Fමුදු තෙපුAmලින් මා සනසයි//
Cබඹරු ඇදෙන Fමල් යහනකි
Gඅඳුර නසනAm රන් පහනකි
ඈ දැකුමෙන් හද සැනසේ
VERSE 2
Amගඟකි අමා Gසිසිල ගෙනා
Fමහද දිනූ Amඔමරිලතා//
Cකොමළ සිනා Fනුරා බැලුම්
Gමහද රැඳුනු Amසොඳුරු ලියකි
ඈ දැකුමෙන් හද සැනසේ