එක මොහොතක්

Eka Mohothak Chords by Mervin Perera (මර්වින් පෙරේරා), Amitha Wedisinghe (අමිතා වැදිසිංහ)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Mervin Perera (මර්වින් පෙරේරා)
Key
C
Time
6/8
Key
INTRO
| C | G | - | F |
| F | G | G7 | C |
| F | Em | Dm | C |
| C G7 | C |
CHORUS
Cඑක මොහොතක් ඔබF සෙවණේ හිCඳින්න‍ට තDmරම්
Dmකල්පයකිFන් අසුරු සැණCක් පමණ නැත වරම්//
INTER
| Am | - | - | - |
| G | Am | + |
| Am | - | G | - |
| F | - | E | Am |
VERSE 1
Amකඳු ගිරිහෙEල් රළු බොරEලන Fපිය මගE මනිමි
Amඅහසයි පොළොවGයි එක්වෙන Fදවසක් Amදනිමි//
Am C G7 C
Fමල් පොකුරක Cඑක නටුවකිG7 ඒ බව Cසැබවි//
Gඑක හිත ගැන Dmහිත් දෙකකිGන් නොසිතනුC මැනවි
VERSE 2
Amපිළිවෙලක‍ටE නැති ලෙස Eතරු FඅහසෙEහි අතුරා
Amසඳ පමණක් සGළුපිලි ඇඳ Fඑහි වත Amසපුරා//
Am C G7 C
Fමග සළකුණු දCක්වා හිනැG7හෙන එලිC පතුරා//
Gබැසයනු මිස Dmනොරැඳෙනු Gමැන ගඟ දිය Cඋතුරා