දියළුම දිය ඇලි

Diyaluma Diya Eli Chords by Mervin Perera (මර්වින් පෙරේරා)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Mervin Perera (මර්වින් පෙරේරා)
Key
C
Time
4/4
Key
INTRO
|C [GB]F G |F -Em | DmCC | - |
| C | - | G | - |
| G | - | C | - |
CHORUS
GදියළුFම දිය ඇGලි දියF රැල හා
Cගල ගල Fයයි සCමුදුර Fසොයලා
Gහද උපFදීG ආදFරේC සැනසුFම් තෙර Cසොයලා//
INTER
| C | F | - | - |
| F | Em | G7 | C |
| C | F | - | - |
VERSE
Cඅද නැති දේ හෙටF මා සොයයි
Cහෙට හමු වී යFළි ඈ සොයයි
Cඔබ හමුවේ හදF ගී ගCයයි
Cඔබ ඒ ගීතයෙF රාවCයයි
Gසසර පුරා ඇCසු ගීතයේ FරසයේEm කිමිදී පැතුසේ
CHORUS 2
Gසඳවත Fකුමටද ඔGබ නැතිFදා
Cහිරු නැගF පල නැCත ඔබ Fනැතිදා
Gසඳ හිරුF හාG ආFදරේC මොකටදF ඔබ නැCති දා
CHORUS 3
GපියබරF සිතුGවිලි මුFතු අමුණයි
Cසවණට FසැනසිලිC හඬ මුFමුණයි
Gකැළඹෙන Fමේ GලෝකයේF සCහනය ඔබF පමණයි C//DmBC
Back To Chorus