මේ නගරය
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- Dm
- Time
- 3/4
- Rhythm
- waltz
INTRO
Ad lib
| Dm | - | A | - |
|- | A- |Dm
CHORUS
Dmමේ නගAරය මා Dmඔබ මුAණ ගැසුBbණු නගරයBdimයිF
Aමේ නගරය මා ඔබ වෙDmන් කෙරුණු නගරයයි
INTER
| Dm |
| F | G | Bb | Dm |
| Dm | Gm | Dm | - |
| F | Gm | Bb | Dm |
| Dm | C | Bb | Dm |
VERSE 1
Dmවැව් ඉවුFරේ දිය රළ පෙර සේමBb නැගෙනවා
Cනුග ගස් පෙළ අප නැතිවDmත් තව දළු ලනවා
DmසරසGmවි බිම කඳුF රැල්Dmලෙන් එතෙර පෙAනෙනවා
Aඔබත් එBbක්ක ආAයෙත් එහි යන්නDm හිතෙනAවාDm
VERSE 2
Dmඔබ අත ගෙන ගිFය වීදියෙ ඈ හා යනBbවා
Cසිඟිති පුතා අතැඟිල්ලDmක එල්ලී එනවා
Dmඒ Gmකාලේ පැතූ පැFතුම් යDmළි සිහි වෙනවාA
AජීBbවිතයම AහීනයෙකැයිDm කියා AසිතෙනDmවා