අකුරු සතරකින්
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| F | Bb | F/Bb | F/C |
| F | - | Dm | C |
| C | Bb | F | - |
| C/Bb | F/C | F | - |
| F | - |
CHORUS
Fඅකුරු සතරකිC7න් මනස Fපැටලිලා
Dmවැලි පිල්Cලේ ලිය ලියා
Cගළපන්න ට Bbබැරිව ළතැ Fවුණා
DmආදරයGmයි Cඅකුරු සතරF ඒ//
INTER
| F | Dm | Gm | C |
| Bb | F/C | F/C | Bb/F |
VERSE 1
Fආ යන්නෙන්C මාF පැතු ආදරේ
Fද යනු ගිGmනි තියාC7ලා දව දවාF ගින්දරේ
Fර යBbනු රළුF බැවිFන් සවBbන් යුFග වසා
C7ය යනු FකීවේC7 යන්න ඔබ Fහැරා
VERSE 2
Fවි යනු විCයෝFගේ මැව්වා සිතේ
Fවා යනු වාGmවන්න ට C7පෙළඹුවා Fනිරතුරේ
Fහ යBbනු හසFරැළී නFගන්නෙBbමි කිFයා
C7ය යනු යළි FකීවේC7 එන්න ඔබ Fකරා